ඇසළ පොහොයට අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට දහසක් සැදැහැවත් පිරිසගෙන් අනුරාධපුර පූජාභූමිය පිරී ඉති ගොස් සිටිති.
පෙහෙවස් සමාදම්වීමට අමතර විවිධ පිංකම් සංවිධානය කොට ඇතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියෝ පැවැසූහ.
ශ්‍රීමහාබෝධිය සහ රුවන්වැලි සෑ භූමිය සැදැහැවතුන්ගෙන් පිරී ගොසිනි.
උපු ල්තම්මිට



දයාරත්න අඹෝගම





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ලක්රජයේද ආශිර්වාදය ලැබේවි...!!!