බී.ජී.චතුරංග
ඓතිහාසික ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්රී මහා බෝ සමිදුන් අභියසදී සිදු කෙරිණි.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් සංවිධානය කරන ලද මෙම පිංකමට රටවල් 150ක් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රිමහා බෝධිය ආසන්නයට සාමාන්‍ය මිනිස්සුන්ට ලංවිමට ඉඩ දෙන්නේ නහැ. අංකුර තිබේදැයි අපි දන්නේ නැහැ. කෙසේ වුවත් දැනට අප සන්තකයේ ඇති ශ්‍රී මහා බෝධියට අමතරව එහි සත්‍ය ශාකයක් දෙකක් අප රටේ රෝපණය කිරීම වටී.
ජය ශ්රී මහා බෝ සමිඳු සරණ මුළු ලොවටම නිබඳවම ලැබේවා !!!
සාදු සාදු. සිංහලය රැක ගත් අතිපුජනිය වස්තුන්
ශ්‍රී මහා බෝධියේ මව් බෝධීන් වහන්සේ තියෙන්නේ හබරණ හිරිවඩුන්නේ...