( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ඇති නොවුවද ඉහළ ප්‍රදේශවලට පවතින වැසි සහිත තත්ත්වය සමග එන ජලය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ගම්පහ - ජා ඇල මාර්ගය කිරිදිවිට ප්‍රදේශයෙන් අද (16) දහවල් වන තුරු ජලයෙන් යටව පැවතිණි.
මීට අමතරව ගම්පහ සහ අත්නගල්ල අවට පහත් බිම් කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතියි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ ප්‍රදේශයට වැසි ඇති නොවුනා කියන්නෙ කවුද? අවුරුදු දෙකකට පසු මේ ප්‍රදේශයට පතිත වෙච්ච වැඩිම වර්ෂාපතනය ලැබුනෙ පසුගිය සතියේ
රවී, වැස්ස තමයි. හැබැයි මේ ගංවතුර ආවේ ගම්පහට වැහැපු වැස්ස නිසා නෙමෙයි. අපි ඉන්නෙත් මේ ගංවතුර දාපු ප්‍රදේශයේ. මේ පුවත නිවැරදියි.