(රොමේෂ් මධුෂංඛ)
වවුනියාවේ කුඩා වැව් 90%කටත් වඩා සම්පූරණයෙන්ම සිඳී යාම නිසාවෙන් වවුනියාවේ වැසියෝ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
ජලය නොමැති ගම්මාන වලට ජල ටැංකි හා ජල බවුසර මගින් ජලය සැපයීමට වවුනියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා කටයුතු කර ඇති බවට වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd