(චාන්දනී දිසානායක)
රජය සතු ඉඩම් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයට නොගෙන දේශපාලකයින් මැදිහත්ව කොළඹ ධනපතීන්ට ලබාදීමට එරෙහිව වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රි මොහොමඩ් නියාස් මහතා සභාවෙහි මේසයක් මත නැගී අද (20) විරෝධතා දැක්වීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වයඹ සබේ මන්ත්‍රී නියාස් මේසයක නැගී විරෝධතාවේ
kumar (galf) Tuesday, 20 June 2017 09:15 AM
මෙයාව යවන්න මස් කඩේට මස් කපන්න, විනයක් නැති අස්සම්මයෝ.
siyaz Tuesday, 20 June 2017 09:43 AM
සිහිය විකල් වූ මිනිහ නියාස්
marikkar Tuesday, 20 June 2017 11:05 AM
අට පාස් නැති උන් නියෝජනය කරන හැම තැනකම සිද්දවෙන්නේ මෙකමය්..හරි ශෝක් අනේ..
lalith Tuesday, 20 June 2017 11:47 AM
ඉතින් පාලකයෝ කියන්නේ උන්ම නෙමේද?
බද්රානි Tuesday, 20 June 2017 01:46 PM
පුත්තලමේ විතරක් නෙමේ, දැන් මුළු ලංකාවේම ඉන්නේ බුරුවො තමයි. බුරුවන්ටම ගිය රට..
ලුම්බිණි Wednesday, 21 June 2017 03:57 AM
කොහොමද අපේ මහජන නියෝජිතයන්ගේ විනය?