(චාන්දනී දිසානායක)
රජය සතු ඉඩම් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයට නොගෙන දේශපාලකයින් මැදිහත්ව කොළඹ ධනපතීන්ට ලබාදීමට එරෙහිව වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රි මොහොමඩ් නියාස් මහතා සභාවෙහි මේසයක් මත නැගී අද (20) විරෝධතා දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව යවන්න මස් කඩේට මස් කපන්න, විනයක් නැති අස්සම්මයෝ.
සිහිය විකල් වූ මිනිහ නියාස්
අට පාස් නැති උන් නියෝජනය කරන හැම තැනකම සිද්දවෙන්නේ මෙකමය්..හරි ශෝක් අනේ..
ඉතින් පාලකයෝ කියන්නේ උන්ම නෙමේද?
පුත්තලමේ විතරක් නෙමේ, දැන් මුළු ලංකාවේම ඉන්නේ බුරුවො තමයි. බුරුවන්ටම ගිය රට..
කොහොමද අපේ මහජන නියෝජිතයන්ගේ විනය?