



(ලහිරු හර්ෂණ )
විදුහල්පති දීමනාව සියළු විදුහල්පතිවරුන්ට ලබා දෙන්නැයි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු- විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇරැඹු උද්ඝෝෂණයක් අද (06) පැවැත්විණි.
කොළඹ නිදහස් චතුරඝ්‍රය අසලින් ඇරැඹු උද්ඝෝෂණය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා ගමන් කළ අතර ඔවුහු සිය ඉල්ලීම් ඇතුළත් පුවරුද ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණයේ නිරත වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලියාට වෙන වැඩ නෑ.. ඕවා තමයි තියෙන්නේ...
මේ අය ඉල්ලන දේවල් දෙන්න. නැතිනම් දරුවන්ගේ අනාගතය අඳුරු වේවි... !!!