වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අද(18) ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි රෝහල් කටයුතු අඩාල වී තිබේ.
මේ හේතුවෙන් රෝගීහු දැඩි අසරණභාවයට පත්ව සිටිති.
(ක.ග.කරුණාරත්න , රංජිත් රාජපක්ෂ, මහේෂ් කීර්තිරත්න, කාංචන කුමාර ආරියදාස ,මනුර සෙල්ලහේවා, ප්‍රසාද් රුක්මල්,දයාරත්න ඇඹෝගම,හිරාන් ප්‍රියංකර)


( ඡායාරූප- ක.ග කරුණාරත්න පොලොන්නරුව)




(ඡායාරූප - කාංචන කුමාර - දඹුල්ල)



(ඡායාරූප -මනුර සෙල්ලහේවා- දික්ඔය)


(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)



ඡායාරූප - දයාරත්න ඇඹෝගම



ඡායාරූප - හිරාන් ප්‍රියංකර - පුත්තලම


ඡායාරූප - චතුර එස් කොඩිකාර
COMMENTS
ඇයි ආණ්ඩුවේ නිකන් උන්නත් පඩිය ලැබෙනවනේ. ඊට අමතරව පුද්ගලික රෝහල් වල වැඩ කරනවා. තවතව පුද්ගලික ක්ලිනික් සල්ලි වැඩිවෙලා මෙයාලට...
දොස්තරලා හරිම බාල ක්‍රියාවක් කරන්නේ. අර රූප පෙට්ටියෙන් දකිනකොට මට නම් මතක් වෙන්නේම ෂයිලොක්ලා කියන නම... මේ අය හරියන්නේ දොස්තකමට නොවේ. මිනී කාක්කන්ගේ රස්සාවට. දැකීමත් අප්‍රියයි. දොස්තරලා මේ වගේ කාලකන්නි ජාතියක් වුනේ කොහොමද?
දුප්පත් අහිංසක රෝගීන්ට අනුකම්පාවක් නැති මේ අය තමන් ගැන පමණයි හිතන්නේ. කොහෙවත් දොස්තරලා මේ වගේ නැහැ. ඔය රාජිතලාගෙන් පළිගැනීමක් වෙන්න පුළුවන්.
මේ රෝගීන්ම රූපවාහිනී නාලිකාවලින් වීඩියෝ කරද්දී, මයික් එක ඉදිරියට ඇවිත් කියනවා මම දැකලා තියනවා. දොස්තරලා කරන වර්ජනය සාධාරණයි කියලා. එහෙම කියලා, දොස්තර මාෆියාවට ආවඩන නුඹලාට ඔහොම වෙලා මදි? මම නම් කියන්නේ වසර පුරාවටම දිනපතාම මෙවැනි වර්ජන සිදුකළ යුතුයි. කොහොමත් රෝගීන්ගේ ලෙඩවූ ශරීරයේ හා ලංකාවේ දොස්තරලගේ ලෙඩවෙලා තිබෙන ඔලුවත් අතර කිසිඳු වෙනසක් නැහැ.
තම තමුන් කළ දෑ තම තමුන් පසුපස පැමිණේ. මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නන් අතර ඉතා ගුණවත්, ඉතා අසරණ, උසස් උතුමන් ද සිටී. කළකම් පලදේ ! සසරේ අනේක දුක් විඳීමට සිදුවේ.
දොස්තර මහත්තුරු හිතන් ඉන්නේ මේ රටේ ඔක්කොම වරප්‍රසාද තියෙන්න ඕන ඒ අයට විතරයි කියලා. එයාලට මතක නෑ රටේ අනිත් මිනිස්සුයි එයාලගෙ අම්මලා තාත්තලායි දොස්තරලා නෙවේ කියලා සහ මේ අයට දැනටමත් ලැබෙන වැටුප් හා දීමනා මොනවද කියලත්, එවා ලැබෙන්නෙ දවසකට පැය කීයක් වැඩ කරලද කියලත් පුලුවන්නම් හිතට එකඟව ඇත්ත කියන්නකෝ දෙස්තර මහත්තයෙක්.
GMOA එක කොපමණ පිනුම් ගැහුවත් රාජිතව හොල්ලන්න ටිකක් වෙලා යයි.
දොස්තරලාද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ප්‍රශ්න ගැන රජය සැලකිලිමත් වෙනවා නම් මෙවන් දෑ සිදු නොවේ.
මේ දොස්තර නරුමයන් සමග සංසන්දනය කරද්දී, රාජිත මහත්තයා දෙවි කෙනෙක්.. මේ අය වෛද්‍යවරු නෙමේ.. රෝගීන්ගේ රීරි, මාංශ උරා බොන්න බලාගෙන ඉන්න යක්කු ටිකක්...
හෙන ගහගහ වහින කාලේ, ඔහෙලා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. මේ අවවාදය දොස්තර හොර නඩයට...
ජනතාවගේ සල්ලි වලින් දොස්තරලා වෙලා ඒ ජනතාවම පෙළෙනවා..
මෙයාලා කියන විෂමතාවය වෙන්නේ තව ඉදිරියෙන්ලු. මේක හඳහන් බලලා කරපු වර්ජනයක්... ඊයේ කරදරයට පත්වෙච්ච අහිංසක ජනයාගේ සුසුම් මේ අය කරා ඒම සිදුවේවි කවදා හෝ...
කරන ස්ට්‍රයික් ඔක්කොම දැම්ම කරගන්න එක හොඳයි.. ඊ ළඟ ඡන්දෙන් පස්සේ ඔක්කොටෝම අමුකැවිලා වගේ වැඩ කරන්න වෙයි. එහෙම වෙන්නත් ඕනේ.
දොස්තරලාට වර්ජන කිරීමට අයිතියක් නැති බව දන්නේ නැතුව ඇති.මුන් අපේ සල්ලි වලින් ඉගෙන ගෙන දුප්පත් අහිංසක ලෙඩ්ඩු මැරුණත් මේ කාලකන්නි දොස්තරලට කමක් නැහැ කාලකන්නි යක්කු.
දොස්තරලා නොවෙයි මිනීසාප්පුකාරයන්... මිනීසාප්පු කාරයින්ගෙනුත් සන්තෝසම් ලැබෙනවද දන්නේ නැහැ. අර බෙහෙත් කොම්පැනිවලින් වගේ...