(රොමේෂ් මධුෂංඛ)
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ හේතුවෙන් එහි ගමන් කිරීම අවදානම් තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් ඒ- 35 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔන්න මේවාට අපේ අප්පොච්ච අල්ල ගන්න එපා , මේවා කලේ බාප්පොච්චා...
අප්පොච්චිගේ කාලේ බාප්පොච්චි හදපු පාලම උඩින් යනකොට පඩුරක් දාලා දෙවියන්ට බාරයක් වෙලා පලයල්ලා කොල්ලනේ..............
කිලෝමීටර් දහස් ගණන් ලංකාවේ පාරවල් හැදිලා තියනවා. මීටර් දෙකක අඩුපාඩු හොයන්න තරම් කුජීත වෙන්න එපා.
අපේ අප්පොච්චිගේ කොමිස් වැඩවල රඟේ ඉවර නැත.. අායිමත් දෙන්න ඉතුරු ටිකත් බස්ස ගන්න ..