(දීපාල් ද සිල්වා)
පවතින ගුරු හිඟයට විරෝධය පා බලපිටිය රේවත විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියෝ අද(20) දෙවැනි දිනටත් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂණය හේතුවෙන් බලපිටිය රේවත මංසන්ධියෙන් ගාලු - කොළඹ මාර්ගය අවහිර වී ඇති අතර වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රේවත උද්ඝෝෂණයෙන් ගාලු - කොළඹ පාර අවහිර වෙයි
srimala Tuesday, 20 June 2017 07:57 AM
මගේ අදහස නම් දැන් අපි ඉන්නේ ලෝකයේ නොදියුණු කිසිම හැදියාවක් නැති වනචාරීන් වගේ හැසිරෙන සමාජ කොට්ටාශයක් ඉන්න රටක.
Jayanga De Silva Wednesday, 21 June 2017 05:39 AM
ගුරුවරුන්ට උගන්වන්න දෙන්නේ නැති වුණාම ඉතින් ඔහොම වෙන එක ඉතින් සාධාරණයිනේ.., ගුරුවරුන්ට, ළමයින්ට කියලා, ගහලා හදන්න බැරි සමාජයක කොහොමද ගුරුවරු ගුරු වෘත්තිය කරගෙන යන්නේ? ඉගෙන ගන්න දරුවෝ ඉන්න ඕනේ ඒ විදියට... තාත්තලා වෙන්නේ නැතුව, අන්තිමට අහිංසක ගුරුවරුන්ට මඩ ගහනවා.....
Mangala Priyadarshana Wednesday, 21 June 2017 07:31 AM
මේ ඉස්කෝලේ විනාශ වන්නේ එක්තරා පුද්ගලයකු සහ ඔහුගේ ගෝල බාලයෝ හින්දයි... අපරාධයක් මෙච්චර වටිනා පාසලට කරන්නේ....
dhamseth Wednesday, 21 June 2017 12:18 PM
රටේ ගුරු හිඟයක් තිබෙනවද කියා වහා සොයා බලන්න....
janatha niyojitaha Thursday, 22 June 2017 08:22 PM
කොහොමද මේ වෙලාවේ අලුතින් ගුරුවරු බඳවා ගන්නේ, අපට මේ අවුරුද්දේ කාර් කෝටා එක අරගන්නත් සල්ලි නැතුව. - මහජන නියෝජිත.