(දීපාල් ද සිල්වා)
පවතින ගුරු හිඟයට විරෝධය පා බලපිටිය රේවත විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියෝ අද(20) දෙවැනි දිනටත් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂණය හේතුවෙන් බලපිටිය රේවත මංසන්ධියෙන් ගාලු - කොළඹ මාර්ගය අවහිර වී ඇති අතර වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් දැන් අපි ඉන්නේ ලෝකයේ නොදියුණු කිසිම හැදියාවක් නැති වනචාරීන් වගේ හැසිරෙන සමාජ කොට්ටාශයක් ඉන්න රටක.
ගුරුවරුන්ට උගන්වන්න දෙන්නේ නැති වුණාම ඉතින් ඔහොම වෙන එක ඉතින් සාධාරණයිනේ.., ගුරුවරුන්ට, ළමයින්ට කියලා, ගහලා හදන්න බැරි සමාජයක කොහොමද ගුරුවරු ගුරු වෘත්තිය කරගෙන යන්නේ? ඉගෙන ගන්න දරුවෝ ඉන්න ඕනේ ඒ විදියට... තාත්තලා වෙන්නේ නැතුව, අන්තිමට අහිංසක ගුරුවරුන්ට මඩ ගහනවා.....
මේ ඉස්කෝලේ විනාශ වන්නේ එක්තරා පුද්ගලයකු සහ ඔහුගේ ගෝල බාලයෝ හින්දයි... අපරාධයක් මෙච්චර වටිනා පාසලට කරන්නේ....
රටේ ගුරු හිඟයක් තිබෙනවද කියා වහා සොයා බලන්න....
කොහොමද මේ වෙලාවේ අලුතින් ගුරුවරු බඳවා ගන්නේ, අපට මේ අවුරුද්දේ කාර් කෝටා එක අරගන්නත් සල්ලි නැතුව. - මහජන නියෝජිත.