තාක්ෂණ පීඨයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසත් සරසවියේ සියළු අධ්‍යයන හා සුබසාධන ගැටළු විසඳන ලෙසත් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (17) කොළඹ වොඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී පැවැත්විණි.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර




COMMENTS
විවිධ රජයන් විසින් උසස් අධ්‍යාපන අචස්ථා පුළුල් කරන්න කියල හැමතැනම ප්‍රමිතියක් නැති , පහසුකම් නැති විශ්ව විද්‍යාල සහ පිඨ අරින්නන්වාලේ ඇරපු එකේ විපාක තමයි අද විඳින්න වෙලා තියෙන්නේ.
අයියෝ පුදුම කරුමයක්... මිනිස්සු මහපාරේ ගෙවන්නේ. ප්‍රධාන රෝහල් ළඟ මේ කොමිෂන් සභාව තියෙන්නේ. උද්ඝෝෂණ නවත්තන්න බැරිනම් මේ කොමිෂම කොහේ හෝ පාලු තැනකට ගෙනියන්න.
මේ ආණ්ඩුව සියලු උද්ඝෝෂණවලට ඉඩදී උඩ බලාගෙන සිටියි. ඒවායින් සාමාන්‍ය මහජනයාට සිදුවන හිරිහැර ගැන කිසිම තැකීමක් නැහැ. මේ උද්ඝෝෂණ වලින් රෝහලට යන එන අයට කොතරම් කරදරයක් සිදුවෙනවාද? මැති ඇමැතිවරු සාමාන්‍ය ජනයා යන රෝහල්වලට නොයන බැවින් මේවා නොදනී. මේ කාලකන්නි උද්ඝෝෂණවලට වෙන තැනක් දෙනවා යැයි හැමදාම කියනවා විතරයි... නමුත් කිසිදෙයක් සිදුවන්නේ නම් නැහැ...
මේවායේ නායකයෝ බටහිරට ගිහින් ඉගෙන ගන්නයි අහිංසකයන් දක්කන්නෙ.