බී.ජී.චතුරංග
මිහින්තලයේ පිහිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (29) අනුරාධපුර නව බස්නැවතුම් පොළට පැමිණ ආණ්ඩුවට විරෝධය පළකර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු විසඳා විශ්ව විද්‍යාලය යළි විවෘත කර, අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලෙසත් අවසන් වී නොමැති සයිටම් අර්බුදය වහා විසඳන ලෙසත් ඔවුහු මෙහි දී රජයට බලකර සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටයි අධ්‍යාපනයයි දෙකම කා දමන රැලක්.
අනධ්‍යයන නොවන වැටුප් හෝ දීමනා නොලැබෙන බව මම කිහිප වරක් කීවා. මෙම කරදර කාලය තුළ වැඩි මුදලක් ලබා ගැනීමට ඔවුන්ගේ ගිජු ඉල්ලීම වේ. ශිෂ්‍යයන්ද මෙය වටහා නොගනී. සෑම විටම විවිධ සටන්පාඨ උද්ඝෝෂණයක නිරත වූහ. මෙය නිෂ්ඵල ව්‍යායාමයකි.
මහාචාර්ය වැටුප ලබා ගැනීමට මහන්සි වෙන මෝඩ රැළක්...
වහාම සේවය අත්හැර ගියා සලකා නව තරුණ පිරිසක් ගන්න. ලිපිකරුවන් මහාචාර්ය වැටුපට මහන්සි වෙන එක මෝඩ වැඩක්. ප්‍රතිපාධන කොමිසම ගිවිසුම් ගැසීම නිසා සභාපති අයින් කරන්න.