( රවී ලියනගේ)
යක්කලමුල්ල මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ නිවස අසල විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇත.
අඩි පහක විශ්කම්භයකින් යුත් මෙම බිම්මල උසින් අඟල් 16කි. මෙම බිම්මලේ පෙති 60ක් පමණ ඇත..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි 5 විෂ්කම්භ නොව පරිධිය විය යුතුයි !
වාර්තා කරන්න වචනේ දන්නේ නැත්නම් වටප්‍රමාණය කිවුවා නම් හරිනේ....
අඩි පහක් වෙන්න බෑ. මෙතන මිනිහෙකුගේ උසත් අඩි පහක්නේ.
අයියෝ, මෙය වාර්තා කරපු කෙනාට දොස් කියන්න එපා අනේ.. විෂ්කම්භ හෝ පරිධිය වේවා .....බිම් මල ලස්සනයිනේ. එහි සුන්දරත්වය විඳ ගන්නේ නැතුව කුමටද වාද භේද.! .
මෙතන කවුරුන් හෝ හරි එළියට පහළියට යන තැනක්.... මල් එක දෙක වෙලා පිපෙනවා පොහොර වලට...