(චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (02) වයඹ දිශාභිමුඛව ගමන් කළේය.
පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.රන්දෝලි පෙරහර හෙට ( 03 ) ඇරඹීමට නියමිත ය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd