(ඉන්දික අරුණ කුමාර)
පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.
අක්කරඅඩි 110 000ක් වන පරාක‍්‍රම සමුද්‍රයේ ජලමට්ටම අභිබවා යමින් අක්කරඅඩි 115 000 තරම් ජල ප‍්‍රමාණයක් මේ වන විට මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා කියයි.
ව්‍යාපෘතියෙන් අවතැන්වන ජනතාවගේ යටිතල පහසුකම් මේ වන විට සපුරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
පාසැල්, ප‍්‍රදේශිය ලේකම් කාර්යාල, රෝහල් මෙන්ම මාර්ග පද්ධති ද පහසුකම් යටතේ ජනතාවට ලබාදි ඇති බව ද ඒ මහතා පවසයි.මිලියන 6000 ක් වු දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් මේ වන විට වන්දි ලෙස ජනතාවට ලබා දි ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.


COMMENTS
ඔන්න අපේ වැඩ පත්වෙලා අවුරුදු 2 කෙන් වැවක් හදල වතුරත් පිරෙව්වා
මේකේ හිටපු සත්තුන්ට මොකද වුනේ? කීදෙනෙක් මැරෙන්න ඇත්ද?කිසි කෙනෙක් ඒ ගැන සොයල බැලුවද? මේ වතුරට උන්ගේ නවතැන් යට වෙනවා . කව්රුවත් ඒගැන හොයල බැලුවද? මේ ලෝකේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි , සතුන්ටත් ජීවත් වෙන්න අයිතිය තියනවා. මිලියන 6000 වියදම් කරපු එකේ එක මිලියනයක් වියදම් කරලා සත්තු ටිකත් අල්ලලා රක්ෂිතයකට ගිහින් දැම්මනම් වැඩේ ගොඩක් වටිනවා මහත්තයො.
සචිත් .. ඔය කොහෙද හිටියේ දැක්කේ නැද්ද.
දැක්කේ නැද්ද අර බඩගාගෙන යන සතුන් අල්ලනවා... කකුල් 4 සත්තු ටිකනම් උඩින් පැනල යන්න ඇති...කගේ කාගේත් හට්ටි මුට්ටි ටිකට.....