(මුදිතා දයානන්ද/ ඡායාරූප - ඉෂාන් සංජීව)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් බොරැල්ලේ සිට කොළඹ ලෝටස් පාර ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට අද (13) පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
ලෝටස් පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණු සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර සිසුන්ට ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව නොලැබිණි.









COMMENTS
රට කන විනයක් නැති අයට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.
මේ කාලකන්නි ඉගෙනගන්නත් නැහැ. අනිත් උන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ
තවත් කල් මර මරා ප්‍රශ්නය යට ගහන්නේ නැතුව විසදුමක් දෙන්න
මෙයක්කු සයිටම් කියා කියා හැමදාම පාරවල් බ්ලොක් කරනවා මේක හරිම කරදරයක් වෙලා දැන්
මුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නෙමෙයි ශ්‍රී ලංකාවේ සිටින කාලකන්නි මුන්ට උත්තර දෙන්ඩ ඕනේ උණ්ඩයෙන්........
ඉල ඇට කඩන්න ඕනේ
දැන් මේක මහජනතාවට හරිම කරදරයක් වුන පිළිලයක් වෙලා.... ගමනක් යන්න නැහැ බලන්න කීදෙනෙක් මේවගෙන් දුක් විඳිනවද කියල?
තමන් ඉගෙනගන්නෙත් නැති අනිත් අයට ඉගෙනගන්න දෙන්නෙත් නැති මේ අපතයන්ට මීට වඩා වැඩි දඬුවම් දෙන්නයි තියෙන්නෙ
සයිටම් වහන්න නම් එපා කීයටවත් ...
උද්ගෝෂණ ,කදුළු ගෑස්,ජාල ප්‍රහාර නැති දවසක් නැති තරම්.
අර හමුදොරුවෝ දණ්ඩක් අරගන ඉන්නේ මොකක්නිස්ද? හාමුදුරුවන්ට දඩු පොගුරු පාවිච්චි කරන්න කියල තියෙන්වට්ද කියාල මට පහදලා දෙන්න හාමුදුරුවනේ.
පාලකයින් ඉක්මනට මෙයට විසදුම් දියව් මේ ගොන් හරක් හැමදාම පාරේ රැකියාවල් කරන මිනිසුන්ට අඹසරණයි
මේ ළමයින්ට තේරුම් ගන්න බැහැ මේ ළමයින්ව බළල් අතක් බවට පත්වෙලා කියල. ශිෂ්‍ය බලමණ්ඩලය පිටුපස සිටින ජේ.වී. පී එක කරන මේ දුෂ්ට ක්‍රියාව වහා නවතා දැමීමට සමාජය සහ නීතිය බල කල යුතුයි. ජේ.වී. පී. එක ට ඕන ළමයි දෙතුන් දෙනෙක් පොලීසිය ලවා මරා ගන්න. එතකොට එම මලමිනී ඔසවා ඔසවාගෙන පෙළපාලි යමින් තමන්ගේ බංකොලොත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න. ළමයිනේ මේ ටික තේරුම් ගන්නලා.
නාවන්න ඕන පාට මිශ්‍ර කළ වතුරෙන්. අනික්පාර එනකොට සබන් සහ තුවා අරන් වරෙල්ල. මිනිස්සු පාරේ රස්තියාදු වෙනවා. බටහිර විශ්ව විද්‍යාලවල මේ කෝලම් නැහැ. ඊට හේතුව එහෙ ජවිපෙ මැරයෝ නැහැ.
දරුවන්ගේ ලේ වලින් දේශපාලනය කරන JVP එකේ සහ පෙරටුගාමී එකේ මේ තුච්ඡ දේශපාලනය ජනතාව හෙලා දැකිය යුතුයි.
ලංකාවට ගැලපෙන විදියට නීති පද්දතියක් වහාම සකස්කර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මතකර ක්‍රියාවට නගන්න විශ්ව විද්‍යාල පාලනය සදහා. ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසිලෙස ක්‍රියාත්මක වන්න. විශ්ව විද්‍යාලවලට ඇතුළුවන්නේ උගත් බුද්ධිමත් ස්වයං පාලනයක් ඇති සිසුන් කියා වැඩේ ආරම්භකළොත් නම් වැඩේ අසාර්ථකයි.
මේවගේ උද්ගෝෂණ කරලා තමා රාගම වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කලේ. එකෙන් වුනේ උසස් පෙලින් ලකුණක් දෙකක් අඩු වුන දක්ෂ තවත් දරුවන් කීප දෙනෙකුට ඇති නැති භේදයක් නැතිව වෛද්‍ය වරු වීමේ වාසනාව ලැබුන එක. ඔය වගේ දේවල් රටේ බහුතරයක් දන්නවා මෙතන comment දැම්මේ නැතුවට. ඒ අයට comment දාන්න වෙලාවක් නැහැ නොනවතින ජිවන අරගලයේ යෙදිලා ඉන්න නිසා.
පාලකයෝ කල්මරමින් ප්‍රශ්නය දුරදිග යවනවා හිගන්නාගේ තුවාලේ වගේ ඔඩු දුවනවා
උද්ගෝෂණ කරන එකාලා දැනගන්ට ඕනේ උන්ට උද්ගෝෂණය කර කර පාරේ යන්ට අයිතියක් තියෙනවා වගේම උද්ගොෂණයට සම්බන්ධ නැති අනෙත් රට වැසියන්ට තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යාමට බාධාවක් නැතිව අයිතිය තිබිය යුතු බවට. මුන් එහෙම නෙමෙයිනේ කරන්නේ කිසිම විනයක් නැතිව උවමනාවෙන්ම මුළු පරම වහගෙන යන්නේ. ලෙඩුන් කීදෙනෙක් ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා මිය ගිහින් තියෙනවද ? කීදෙනෙකුට සම්මුඛ පරීක්ෂණවලට යන්ට බැරිව රැකියා අවස්ථාවන් නැති කර ගෙන තියෙනවද ? මෙවැනි කටයුතු නිසා අහිංසක මිනිස්සු කීදෙනෙක් අමාරුවේ වැටිලා තියෙනවද ? මේ හරක් කුහකයෝ ඒවා ගැන දන්නේ නැතිද ? මුන්ට පොලීසය විතරක් නෙමෙයි අනාගතයේදී මහජනයාත් ගහයි.
මෙතන අදහස් දක්වන ගොඩදෙනෙක් ඉල්ලන්නේ ඒකාධිපති ක්‍රමයට විරෝධය පළවාහරින්න.... ඒ වුනාට පහුගිය රජය ගෙදර යැව්වේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කම කියල. මේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න බැරි කොන්ද පන නැති පාලකයො ඉන්න එක තමයි ලොකුම හෙනය.වෙනස තමා. හැමදාම විරොධතා නිසා පාරේ රස්තියාදු වෙන වෙනස.
හෙට අනිද්දම මහමග අතරමන් වෙන වාහන වල ගමන් කරන ජනතාව එනවා මාර්ග අවහිර කරන අයව එලවන්න.පුදුම දස වදයක්නෙ මේක.
දැන් ඉන්න පාලකයෝන්ට මේ පෙළපාලි නිසා මහජනයාට සිදුවන අපහසුකම් ගැන දැනෙන්නේ නැහැ. මොකොද, ඒ අය තමන්ගේ ගමන් බිමන් යන්නේ ආරක්ෂකයන් සහිත පුද්ගලික රියදුරන් විසින් පදවන කෝටි ගණන් වටිනා වාහන වලයි. ඒ අයට මහජනයාට හෙන ගැහුවත් කමක් නැහැ. මේ කාලකන්නි උද්ගෝෂණ වලට මහජනයාට අපහසුවක් නොවන ස්ථානයක් වෙන්කර දුන්නාම නරකද? එකත් ඔහේ කිය කියා ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නැහැ.
දේශපාලක හෙංචයියෝ පාරවල් හරස්කරලා ස්ටේජ් ගහගෙන මීටින් තියනකොට පාරවල් වහගෙන පෙළපාලි අරන් යනකොට කෝ මේ අදහස් පළ කරලා තිබෙන අය ?
6 වෙනි පින්තුරයේ දැක්වෙන්නේ මීටර 100 පන කඩාගෙන දුවන තරගයේ ආරම්භයයි.
මෙහෙම බැනුම් අහල ගුටි කාල තමයි රාගම වෙද විදුහල සැබෑලෙස ජනසතු කළේ , මෙතන බනින අයට නොමිලේ බෙහෙත් දෙන්න ,ළමයින්ට නොමිලේ දොස්තරලා වෙන්න කරන උත්සාහයට ඔහොම බැනල මදි , මෙහෙම පටු දැක්මක් තියෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැතිව ඇති , තමන් මෝඩයි කියල දැන දැනත් පොරවල් වෙන්න හදනවා ,