
(ශාන්ත රත්නායක)
අඛණ්ඩව තෙදිනක් පුරා පැවැති සංචාරණ සීමාවන් අවසන් වීමෙන් පසු කොළඹ මැනින් මාකට් වෙළඳ සංකීර්ණය වෙළඳුන්ගෙන් මෙන්න පාරිභෝගිකයන්ගෙන් ද පිරී ඉතිරී ගියේ ය.
තොග සහ සිල්ලර වෙළඳසැල් ද විවෘත වූ අතර පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණි සිටිනු දක්නට ලැබිණ.









2025 දෙසැම්බර් මස 18
495
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැනින් වෙළඳ සංකීර්ණය පිරීයයි