රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට අද (20) සිට අධික වර්ෂාව ලැබෙමින් පවතී.
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද තරමක බාධා ඇතිවිය.
ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තරමට මෙම මිදුම් තත්ත්වය පැවතීම නිසා වාහනවල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd