(ළහිරු හර්ෂණ)
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට බාර වීමෙන් පසු වරෙන්තු ආපසු කැඳවීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
අනතුරුව නීතිඥවරුන්ගේ සහයෙන් අධිකරණයේ විනිසුරුවන් පිටවයන මාර්ගයෙන් පිටතට පැමිණි ඇය පැයක පමණ කාලයක් මාධ්‍යට සැගවෙමින් මහාධිකරණ පරිශ්‍රය තුළ සැඟව සිට නීතිඥවරයෙකුගේ මෝටර් රථයකින් පිටව ගියාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නේ නැහැ මෙච්චර බය.