(ජයමාල් චන්ද්‍රසිරි)

කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂ සමාජිකයෝ පිරිසක් අද(17) කොල්ලුපිටිය ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.