(ළහිරු හර්ෂණ)
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd