IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

(ගයාන් අමරසේකර)

කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද(29) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාරගත්තේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් රෙජී පෙරේරා සහ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස් යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (1)

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

sanjay Thursday, 30 November 2017 04:10 AM

වැඳගෙන ඉන්නේ අැයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site