(ඡායාරූප ජවුෆර්ඛාන්)
මඩකලපුව නාවලඩියේ මුහුදු තිරයෙන් ප්‍රමාණයෙන් තරමක් ලොකු හාල් මැස්සන් රැසක් අද උදේ අල්ලා ගත් බවට ධීවරයෝ කියති. කාලගුණය වෙනස් වීමෙන් ධිවර රැකියා නොමැතිව අපහසුතාවෙන් සිටි ධීවරයෝ මේ නිසා සතුටට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd