
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42වැනි වාර්ෂික නවම් මහ පෙරහරේ දෙවැනි දිනය වන අදත් (08) විහාරස්ථානය අවට වීදි සංචාරය කෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිගාර හස්ති රාජයා මත කරඬුව තැන්පත් කරමින් පෙරහැර ආරම්භ කළේය.
හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කරඬුව තැන්පත් කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුද එක්වූහ.








ඡායාරූප - ළහිරු හර්ෂණ
---------------------------------------------------------------------------------------------------------------------




ඡායාරූප - ඩික්සන් වසන්ත
COMMENTS
කෝ මේ මෙතන කැළණි විහාරයේ සභාපති මිරිස්කුඩු මන්ත්‍රීතුමා...