2 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y vikum · 1 hour ago රටට නිදහස ලැබෙන්නේ ඔය 225 දෙනාගෙන්ම රට නිදහස් වෙන දවසක මිසක්, පෙබරවාරි 4 වැනිදා නොවෙයි, කොහේ තියෙන නිදහසක්ද, මිනිසුන්ගේ බඩේ තියෙන බත් ඇටේ ඉඳලා, නූපන් දරුවා දක්වා අවුරුදු 72 ඔබලා රට කරලා මිනිස්සු ගිලන්නන් කළා මිසක්, මහජනතාවට කරපු වැඩක් නැහැනේ.. කවුරු පාලකයින් වුණත් කොරොනා වලට බෙහෙතක් ගන්න... රටට අවශ්‍ය විදේශ මුදලක් නැති ජාතියකට අභිමානවත් නිදහසක් පැවතිය හැකිද? දරුවෙකුට යන්න පාසලක් වෙනුවෙන් මිනිස්සු විඳින දුක නොතේරෙන පාලකයන්, තව දුරටත් මිනිස්සු රවටන්නේ නැතිව බොරු වැඩ නැතිව ඔය සල්ලි ටික අසරණ මිනිස්සුන්ට දුන්නා නම් වටිනවා... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
73 ක් වුණාට අපි රටවල්වල... ලබපු දියුණුවද මේ..?
රජයට රටේ මිනිසුන් කොරෝනා නිසා විඳින දුක ගැන ගාණක් නැහැ වගෙයි.
රටට නිදහස ලැබෙන්නේ ඔය 225 දෙනාගෙන්ම රට නිදහස් වෙන දවසක මිසක්, පෙබරවාරි 4 වැනිදා නොවෙයි, කොහේ තියෙන නිදහසක්ද, මිනිසුන්ගේ බඩේ තියෙන බත් ඇටේ ඉඳලා, නූපන් දරුවා දක්වා අවුරුදු 72 ඔබලා රට කරලා මිනිස්සු ගිලන්නන් කළා මිසක්, මහජනතාවට කරපු වැඩක් නැහැනේ.. කවුරු පාලකයින් වුණත් කොරොනා වලට බෙහෙතක් ගන්න... රටට අවශ්‍ය විදේශ මුදලක් නැති ජාතියකට අභිමානවත් නිදහසක් පැවතිය හැකිද? දරුවෙකුට යන්න පාසලක් වෙනුවෙන් මිනිස්සු විඳින දුක නොතේරෙන පාලකයන්, තව දුරටත් මිනිස්සු රවටන්නේ නැතිව බොරු වැඩ නැතිව ඔය සල්ලි ටික අසරණ මිනිස්සුන්ට දුන්නා නම් වටිනවා...