( ඡායාරූප - තරංග පෙරේරා)
අපවත් වී වදාළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහ නා හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.
මහ නා හිමිවරු ප්‍රමුඛ සංඝරත්නයද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයෝ රැසක් ද එම අවස්ථාවට එක්ව සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන්සරණයි! ඔබවහන්සේට නිවන් සුව ලැබේවා
සසර කතරින් එතරව ලබන උතුම් නිර්වානය මබවහන්සේට ලැබේවා.!