2018 දියකාවා යුධ සංදර්ශනය අවසන් දිනය උත්සවාකාරයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පසුගිය දා පැවැත්විණි.
මෙහිදී ත්‍රිවිධ හමුදාව විසින් ත්‍රස්ත කල්ලිය ඉලක්ක කරගනිමින් එම ප්‍රදේශය මුදාගැනීමේ සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදාපති මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්, දිගටම යුධ අභ්‍යාස පැවැත්විය යුතුයි, සුදානම ජයග්‍රහණයට රුකුලක්.