IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි


(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහරේ  තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාවට දකුණු දිශාභිමුඛව අද (18 ) රාත්‍රී7.41 ගමන් ආරම්භ කළේය.
සිංහ රාජා හස්තියා  දළදා කරඬුව වැඩම කළේය. . දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කරනු ලැබීය
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාල වල පෙරහැර සමගින් දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය ,කොළඹ වීදිය , ඊ.එල්.සේනානායක වීදිය ,ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් නැවත දළදා මාලිගාවට  ගෙවැදීම සිදිවිය.



අදහස් (0)

තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site