තායිලන්තයේ හිටපු රජු වන දිවංගත බ්‍රමිබල් අල්යාදේ රජතුමාගේ ගුණ සිහිකිරීමේ දෙවැනි වාර්ෂික පුණ්‍යානුමෝදනා උත්සවය අද (12) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාර්ටිසුවන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


(ඡායාරූප- ගයාන් අමරසේකර)