තායිලන්තයේ හිටපු රජු වන දිවංගත බ්‍රමිබල් අල්යාදේ රජතුමාගේ ගුණ සිහිකිරීමේ දෙවැනි වාර්ෂික පුණ්‍යානුමෝදනා උත්සවය අද (12) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාර්ටිසුවන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
(ඡායාරූප- ගයාන් අමරසේකර)




2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තායි හිටපු රජුගේ ගුණ සිහි කෙරේ