(රෝවන් පෙරේරා සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )
සෙල්ලන්කන්දල් රක්ෂිතය වාසභූමිය කරගත් ඇතෙක් මියගොස් සිටියදී කල්අඩිය ප්‍රදේශයෙන් (14) අද සොයාගන්නා ලදි. වයස අවුරුදු 18 පමණවූ මෙම ඇතා අඩි තුනක් පමන දිග දල යුගලකින් යුත් අඩි (8)ක් පමන උස පිරිපුන් සිරුරක් හිමි ඇතෙකි.
කල්අඩිය දික්වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස මියගොස් වැටී සිටී මෙම ඇතා විදුලි සැරවැදීමෙන් මරණයට පත්වී ඇති බවට වනජීවී නිළධාරිහු සැක පලකරති. මාසයක් වැනි කාලයක් තුල තබ්බෝව අභය භූමියේ මියගිය තුන්වන ඇතා මෙම ඇතා බවද වනජීවී නිළධාරීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක සිද්ධියක්. එහෙත් අපේ රටේ මහා අයට මේවා නිකම් විනෝදයක්.