වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (27) තැපැල් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
තැපැල් ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මාතලේ,පොළොන්නරුව,කරාපිටිය යන ප්‍රදේශවල තැපැල් සේවකයෝ කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වුහ.
(ඡායාරූපය - අමල් වික්‍රමරත්න)

(ඡායාරූප කීර්තිලාල් ප්‍රේමතිලක)



(ඡායාරූප ක.ග කරුණාරත්න)



(ඡායාරූප - රවීන්ද්‍ර විරාජ් කාරියවසම්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd