ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල ගොඩනැගිලි හතරක් විදේශීය හෝටල් ව්‍යාපෘතියට පැවරීමට යාම හා සේවා ව්‍යවස්ථාවක් සකස් නොකිරිම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් අද (13) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව එම වෘත්තිය සමිති පෙරමුණ පවසයි.
වැඩ වර්ජනයට එක් හේතුවක් වූයේ ගාලු කොටුව තුළ පර්චස් 86 ක ඉඩමක පිහිටි තැපැල් කාර්යාලයයි.අද වනවිට ගාලු කොටුවේ පර්චසයක වටිනාකම රුපියල් කෝටි දෙකකි.දිවයිනේ ආරම්භක තැපැල් කාර්යාලයක් වූ මෙම ගාලු කොටුව තැපැල් කාර්යාලය ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය ලෙසද ක්‍රියාත්මක විය.
ගාලු කොටුව තැපැල් කාර්යාලය



ජායාරුප-අමල් වික්‍රමරත්න
මඩකලපුව




(ඡායාරූප-ජවුෆර් ඛාන්)
බදුල්ල


(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)
වවුනියාව


(ඡායාරූප-සිතුම් චතුරංග)
හම්බන්තොට

(ඡායාරූප-දිලිප් ජයසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
EMAIL SMS තියෙනකොට ඒගොල්ලෝ නැතුවට කිසි ප්‍රස්නයක් නැහැ. අයින් වෙලාම යන්න කියන්න.
කරුණාකර ගෙදර යැවීමට කටයුතු කරන්න. කොන්ද පන ඇතුව රජය තීරණ ගන්න
යහපාලනය ලෑබී රට සමුර්දිමත් වන අයුරු.. රටකට අපමන අගයක් ලෑබෙන අයුරු.. පෑතු වෙනස ඉටුවන හෑඩයි.. තව ටික දවසකින් මේ රට සුරපුරයකි.. ඔහොම යමු චන්දයක් එනකම්.
අපි ජනතාව ලෙස ඇත්ත දැනගත යුතුයි. රජයේ වගකිවයුතු කව්රුහරි මෙම දේපල විකුනනවා කියල කොහේ හරි කියලා තියෙනවද ? නැත්තම් මෙය මහජනතව රැවටීමට ඒකාබද්ද විපක්ෂය ගෙනයන බොරුවක්ද ?
මේවා පුද්ගලීකරණය කරන්නම අවශ්‍ය ආයතන පෝස්ට්මන්ලා නේද කරන්නේ? උදේවරුව විතරයි... අනිත් වරුවේ ත්‍රීවීල් හයර් කරලා හවසට කාර්ඩ් එක ගහන්න අයත් කන්තෝරුවට යනවා...