(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ‘වීදී පිරෙන හද සටන‘ උද්ඝෝෂණ පාගමන අද ( 07) නගරයෙන් ඇරැඹිණි.
පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කලුතරින් අරම්භ කරන ලද මෙම පාගමන මොරටුව දක්වා ගමන් කිරීමට නියමිතය.
දින දෙකක් මෙම පා ගමන පැවැත්වේ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.