IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපති පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

 

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.  

පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය.

ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

 

(36698)



අදහස් (3)

ජනපති පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

chandima Sunday, 20 January 2019 01:31 AM

ආයේ යද්දී හොඳට තෝරලා බේරලා මන්ත්‍රීවරු ඇමතිවරු එක්කගෙන යන්න ඔය වගේ තැන් වලට, අත් අඩංගුවට ගන්න බැරි නැහැ.

:       0       14

vipula Monday, 21 January 2019 03:25 AM

කේරල ගංජා වැටලු වවුනියා වැටලීම් අංශය මේ වෙනකොට විසුරුවා හැරලා. ඔබතුම ඇවිත් ගියසතියේ පත්තර ටික බලලා කමිටුවක් පත්කරන්න.

:       0       30

yaha Monday, 21 January 2019 07:29 AM

අපේ ලංකාවේ නම් මත්ද්‍රව්‍ය නාශක අංශයේම ඉන්න අය.. එතකොට ඔය සංචාරේ යන මන්ත්‍රීලා, නිලධාරින් විශ්වාස නැහැ. මත්ද්‍රව්‍ය නවත්තන්න උදව් කරයිද කියලා.. නාශක ක්‍රම ඉගෙන ගෙන.. මෙහෙ ඇවිත් ඔය බිස්නස් කරන අයව දැනුවත් කරන්න ඉඩ තියෙනවා.. ඒ නිසා අවංක නිලධාරීන් ඕවට යවන්න ඕනේ... ඇත්තටම වැඩේ කරන්න ඕනේ නම්...

:       0       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site