ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අද(25) සංවිධානය කර තිබිණි.
දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ජනපති ඊට සහභාගිවූ අතර එහිදී අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් පීටර් ක්රොස්ග්රෝව් මහතා සහ එම මහත්මිය ජනපති පිළිගනු ලැබූහ. ආචාර වෙඩිමුර 21 ක් හා හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ශවත්ව මෙම පිළිගැනීම සිදුවූ අතර දෙරටේ ජාතික ගීයන් ද වාදනය කෙරිණි.





COMMENTS
අර කඩපු ඇවිදින මං තීරුව ගැනද දන්නේ නැහැ අහන්නේ?
තනියම ගුවන් යානයෙන් ගිය සරල ජනපතිට ,එහි වාසය කරන ඇමතිවරු පිරිසක් හමුවූ මොහොත දෙවන හා තෙවන ඡායාරූප වලින් දැක්වේ.අනේ පවු
මගෙය් අම්මෝ! ආයෙත් සුදු කට්ටියට අතට ඇත දීලද?
මහින්ද මහත්තයාගේ පිරිසට මේක ඇහුවාම දුක ඇති....
රටේ ජනතාවට බර පටවලා ආර්ථිකය වැටිලා තියෙන වෙලාවක මෙහෙම බුරුතු පිටින් රට සවාරි යන එක හොඳද?