(ඡායාරූප - ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27 වැනි සංවත්සරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානතත්වයෙන් ජාතික පුස්තකාලයේදී අද (4) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ජි.බි.සේනානායක, ආචාර්ය ආතර් සී.ක්ලාක් යන අයගේ ආලේඛ්‍ය සිතුවම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් නිරාවරණය කෙරිණි.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජි.ඩී.අමරසිරි මහතා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.



2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජාතික පුස්තකාලයේ 27 වැනි සංවත්සර උත්සවයෙන්