
(ශාන්ත රත්නායක)
ජාතික දීපවාලි දින සැමරුම් උත්සවය අද (15) ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දීපවාලි උත්සවයට සහභාගී වී සිටි ජනපති - අගමැති දෙපළ මොට්ටු තබා ආශීර්වාද කළහ. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද මීට සහභාගි වූහ.








COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.