
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා කරන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට පෙර පිරිසිදු කර සැකසීම අද (02) කොළඹ ඩී.එස් සේනානායක විදුහලේදී සිදු කෙරිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)









පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා කරන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට පෙර පිරිසිදු කර සැකසීම අද (02) කොළඹ ඩී.එස් සේනානායක විදුහලේදී සිදු කෙරිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර චන්දයේදී... නුගත්, මෝඩ, වහල් මානසිකත්වයකින් යුතු, " දේශපාලුවන්ට වඳින ", ටකරමකට, කුඩයකට, රෙදි කෑල්ලකට , රුපියල් 500 කට, එහෙමත් නැතිනම් අරක්කු වීදුරුවකට... ඕනෑම අසමජ්ජාති වැඩක් කරපු නුගත්, මිත්‍යාදෘෂ්ටික , දුෂිත ,මිනීමරු, රටම මංකොල්ල කාපු ,දේශපාලුවෙකුට තම ආත්මයම පාවාදෙන, ගෝත්‍රිකයින්ගේ " අශුද්ධ ඡන්ද " වල පහස නොලබන්නට මේ ඡන්ද පෙට්ටි වාසනාවන්ත වේවා කියලා හද පිරි බැතියෙන් ප්‍රර්ථනා කරනවා...!!! මම මගේ රටට ආදරෙයි.
විජිත්ගේ ප්‍රාර්ථනාව, ඔබ පැතූ ලෙසම ඉටු වේවා.! සියල්ලන්ටම යහපතක්ම වේවා! මගේ රටට දළදා සමිඳුගේ පිහිටයි.!