ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබේ.
මේ හේතුවෙන් ප්‍රධාන නගර රැසක මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ඇරඹීය.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



(ඡායාරූප - චමිල් රූපසිංහ)



(ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවනම් මෙහෙම වැඩ වර්ජන වෙන්නේ නැහැනේ
ජාතිවාදයක් අවුස්සනවා නෙමෙයි. අහම්බෙන් හරි ෆොටෝ එකක් ගත්තත් එකෙත් තොප්පිය සහ ලෝගුව දාගත්ත කෙනෙක් ඉන්නවමයි
චමල් තවම කැත පුරුද්ද අත් ඇරියේ නෑ වගේ
ඇයි එයාල ලංකාවේ පුරවැසියෝ නෙමේද.