
(ජයමාල් චන්ද්‍රසිරි)
මේ වනවිට පවතින කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් රටේ විවිද ප්‍රදේශ විටින් විට හුදකලා කිරිමට රජය පියවර ගෙන තිබේ.
අද සිට නැවත දැනුම්දෙනතුරු කොළඹ ප්‍රදේශයේ මරදාන, වේල්ලවිදිය. කොම්පඤ්ඤවිදිය, පිටකොටුව, කොටුව යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කර ඇති අයුරු මෙසේ දිස් වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd