(නිමල කොඩිතුවක්කු)
ලංකා හෝටල් පාසැල් උපාධිධාරි සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘Hotel Show Colombo 2018’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (20) ආරම්භ විය.
සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් මේ සදහා එක්විමට නියමිත අතර අනිද්දා(22) දක්වා මෙය පැවැත්වේ.
Hotel Show Colombo 2018 සමාරම්භක උත්සවය සදහා සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.