




කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින දැවැන්ත වලාකුළු ස්තරය නිසා අද දහවල් කාලයේදී මුළු කොළඹ නගරයම අඳුරු ස්වරූපයක් ගත්තේය.
පවතින අධික වැස්සත් සමඟ බොහෝ මාර්ගද යටවී තිබූ අතර මාර්ගයේ ගමන් ගත් වාහන විදුලි ආලෝකය දල්වා ගනිමින් ගමන් කළේය.
එහි ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
( ඡායාරූප චතුර එස් .කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට අපේක්ෂකත්වය නොලැබුනොත් දෙවියොත් කෝප වෙන බවනේ අපට කියන්නේ ...
ලංකාවට තියන අපලය දුරු වේවා!
දේශපාලකයින් නිසා රටම අඳුරු වෙලා තියෙන එකේ කොළඹ මොකක්ද?
මේවා මහින්දලාගේ වැඩ. අනිවාර්යයෙන්ම පොහොට්ටුව මේකට සම්බන්ධයි
හැලි වඳුරන් 225න් අඩුමතරමින් කවුරුවත් ගංවතුරට ගහගෙන ගියේ නැද්ද තාම? 225ම නිරුපද්රිතවද ඉන්නේ? නැත්නම් දියවන්නා ඔයට යටවෙලාද? දන්නා කෙනෙකු සිටියි නම් අපටත් කියන්න විස්තර ඈ....!!!