පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට දී ඇති කැබිනට් අනුමැතියට විරෝධය පළ කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවක සංගමය අද(25) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.



පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට දී ඇති කැබිනට් අනුමැතියට විරෝධය පළ කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවක සංගමය අද(25) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හරි ආකාරව රාජකාරිය ඉටු කලානම් අද කුරගල ඇතුළු උතුරු නැගෙනහිර අපේ හෙළ ඉතිහාසය අපේ පැරණි පන්සල් දාගැබ ඩෝසර් කරන්නේ නැහැ නේද? මේ තරම් විනාශයක් වෙනකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදාගෙනද උන්නේ...?