දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 1 year ago
Y sam · 1 hour ago ලංකාවේ පාරවල් වනසන්නේ අධික බර පැටවූ ලොරි වලිනුයි. ලෝකයේ මාර්ග සඳහා සම්මත ග්‍රොස් ඇක්සල් මාස් (එක රෝද යුගලයකට ලැබෙන උපරිම බර ) තිබෙන අතර මාර්ග සාදන්නේ එම බර දරා ගැනීමටයි. ඒවගේ දෙතුන් ගුණයක් බර පටවලා (ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට දෙසීයක්, රට උළු හයදාහක් කියන්නේ ලංකාවේ ලොරි රියදුරන්ගේ සම්මත බර ප්‍රමාණවල්) පාරවල් කැඩුණාම පාරේ ප්‍රමිතියට බැනලා වැඩක් නැහැ. දියුණු රටවල මේ "උපරිම බර ප්‍රමාණ" නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අතර ලොරිය තුල ඇති බර සියලුම රෝද වලට සමානව නොබෙදී තිබීමත් දඬුවම් ලැබිය හැකි වරදක්.... Reply 0
COMMENTS
ඇයි ඔයවගේ පාරවල් වල ප්‍රයිම් මූවර් යන්නෙ?
ලංකාවේ පාරවල් වනසන්නේ අධික බර පැටවූ ලොරි වලිනුයි. ලෝකයේ මාර්ග සඳහා සම්මත ග්‍රොස් ඇක්සල් මාස් (එක රෝද යුගලයකට ලැබෙන උපරිම බර ) තිබෙන අතර මාර්ග සාදන්නේ එම බර දරා ගැනීමටයි. ඒවගේ දෙතුන් ගුණයක් බර පටවලා (ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට දෙසීයක්, රට උළු හයදාහක් කියන්නේ ලංකාවේ ලොරි රියදුරන්ගේ සම්මත බර ප්‍රමාණවල්) පාරවල් කැඩුණාම පාරේ ප්‍රමිතියට බැනලා වැඩක් නැහැ. දියුණු රටවල මේ "උපරිම බර ප්‍රමාණ" නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අතර ලොරිය තුල ඇති බර සියලුම රෝද වලට සමානව නොබෙදී තිබීමත් දඬුවම් ලැබිය හැකි වරදක්....