IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ තරුණ තානාපති පිළිගැනීමේ උළෙලේදී

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ   තානාපති ලෙස පත්කෙරුණු ජයත්මා වික්‍රමනායක පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදි අද (01) සිදුකෙරිණි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (2)

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ තරුණ තානාපති පිළිගැනීමේ උළෙලේදී

D D Suneetha Wickramarathna Sunday, 02 July 2017 04:53 AM

හරිම සතුටක්.... ඔබට‍ ජය !!!

:       49       11

shyamali Monday, 03 July 2017 03:46 AM

මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්.... ඔබට අපෙන් සුබ පැතුම් !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site