(ගම්පහ තිලකරත්න දිසානායක.)
වසර 37 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ "ඉඹුල්ගොඩ වීරයා " නමින් ප්‍රචලිත අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක්, එතුමාගේ 100 වෙනි ඡන්ම දිනයට සමගාමීව ගම්පහ ඉඹුල්ගොඩ මංසන්දියේදී අද (9) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් නිරාවරණය කෙරිණි.
එස්.ඩී.බණ්ඩාරනායක පදනම මගින් පිළිරුව ඉදිකර ඇති අතර එය නිරාවරණය කිරීමේ අවස්ථාවට ජනතා නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා අසාතිබෙන්නේ මෙතුමාට වීරයා යන නම පට බැඳුනේ මහා පාරේ නිදාගත්ත නිසාලු... දැන් මිනිස්සු කොච්චර මහපාරේ නිදා ගන්නවද?