(චමින්ද උඩුවාවෙල)
පසුගිය 10 වැනි දා ඉන්දිය අගමැතිගේ පෙර ගමන් ගුවන් නිරික්ෂණයට පැමිණි ඉන්දීය හෙලිකොප්ටරේ යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ ගාල්කර තිබු අතර අද (16) පෙරවරුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ යතාතත්වයට පත් කරගෙන ආපසු රැගෙන ගොස් ඇත .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේරට ඉන්දියාවේ ගුවන් යානා නවත්වන තැනටත් පත්වෙලා. අනේ අපොයි අපේ රටට ගිය කල !