(නිමල කොඩිතුවක්කු)
‘‘ඉදිකිරීම් ප‍්‍රදර්ශනය - 2018’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අද (24) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ දි විවෘත කෙරිණි.
අද සිට 26 දක්වා දින තුනක් පුරා ප‍්‍රදර්ශණය පැවැත්වේ.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය සහ නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ නවීන තාක්ෂණික උපකරණ, සේවා සහ ගොඩනැගිලි ආදී විවිධ දේ ඇතුලත් වෙළඳ කුටි රාශියකින් ප‍්‍රදර්ශනය සමන්විතවේ.
මෙම අවස්ථාව සදහා නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉදිකිරීමේ ප්‍රදර්ශනය - 2018 ඇරැඹේ