(ශාන්ත රත්නායක)
දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතා ගේ 38 වැනි ගුණ සැමරුම අද( 31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.
ඇන් .ඇම් .පෙරේරා පදනමේ ලේකම් ආචාර්ය තිස්ස විතාරණ මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නායක්කාර, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුකට්ටියනේ ඇවිල්ලා ඉන්නේ. මෙතුමා දන්නවා නම් නැවත වලෙන් නැගිටලා ඇවිත් කෝච්චියට බෙල්ල තියනවා.
සමන්සිරි, මෝඩ නොවී ඉන්න...
ඇන්.ඇම් කියන්නේ ඇත්තටම වලව් කාරයෙක්... නැතුව අනුන්ගේ වලව් වල හරක් බලා ගත්ත අය වගේ නොවේ..
ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මම දැකල තියනවා පාර්ලිමේන්තුවේ කතා කරපු හැටි හැසුරුණු හැටි. මෙතනට ඇවිත් ඉන්නේ සත්ව උද්‍යානයේ ඉන්න පිරිසක් නේ. පාර්ලිමේන්තුවේ හැසිරෙන්න දන්නේ නැති. මෙතනට සෙන්කොලය උස්සගෙන ගීය එක්කෙනත් ආවා නම් හරිම අපුරුයි
ඇන් .ඇම් .පෙරේරා මැතිතුමා ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කල කෙනෙක්.