(කුමාර සි. ලියනආරච්චි)
අම්පාර දිස්ත‍්‍රික්කය පුරා නිසි නඩත්තුවක් සහ සොයා බැලිමකින් තොර රජයේ ගොඩනැගිලි දහසකට වැඩි ප‍්‍රමාණයක් ඇති බවත් ඇතැම් ගොඩනැගිලි විනාශයට පත්වවිමට ඉඩහැර තිබිම හේතුවෙන් රාජ්‍ය දේපල විනාශයට පත්විම කනගාටුවට කරුණක් බවත් ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ පිළිබදව අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාගෙන් විමසිමක් කරන ලද අතර ඒ මහතා පවසා සිටියේ දැනට ප‍්‍රතිපාදන ලැබි ඇති පරිදි යම් ප‍්‍රමාණයක් නිල නිවාස ප‍්‍රතිසංස්කරණය කළ බවයි. ප‍්‍රතිපාදන ලැබෙන්නේ නම් නිසි පිරිදි නඩත්තු කටයුතු කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රතිපාදන තමයි ප්‍රශ්නේ.. දෙදාස්තිහ වනවිට සල්ලි ගැලුවාම බලමු.
දේශපාලකයන් චන්ද ගන්න ඔහේ අවශ්‍ය තැනයි නැති තැනයි ගොඩ නැගිලි හදනවා. ටික කාලයක් යනකොට ඉතින් මේ වගේ කැලෑවට යටවෙලා යනවා.
මේවා මහජන දේපල් නේද? තමන්ගේ පුද්ගලික දේපල මෙහම නඩත්තුකරාවිද? මෙහම ගියොත් අපි හැමදාම එක තැන තමයි. පාලකයෝ ඇතුලු නිලාධාරීන්ගේ දුර්වල කම සහ රාජකාරිය හරියාකාර ඉටු නොකිරීම නිසා තමයි මෙහම වෙන්නේ?