









රංජිත් රාජපක්ෂ
හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න










රංජිත් රාජපක්ෂ
හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මව උනත් විකුණයි සල්ලි ලැබෙනවානම්.මේවා ගන්න මිනිස්සුන්ත් දරුවන්ට කන්න දෙනවා මේ වගේ සහගහන වැඩ කරල
ඕවා ගන්න හෝටල්වලට දඬුවම් දෙන්න. ඩිමාන්ඩ් නැත්නම් සප්ලයි ඉබේම නවතීවි. නීතියෙන් දඬුවම් දෙන්න බැරිනම් සමාජ වෙබ් අඩවි හදලා දැම්මානම් හරි. පව්කාර වැඩ නවත්වන්න ක්‍රමයක් ඕනෑනේ...
මේ ලෝකයේ ජිවත්වන, මිනිස්කම ඉහලින්ම අගයන, ඉතාමත්ම හොඳ ගතිගුණ වලින්පිරි මිනිසුන් ජිවත්වන රට ශ්‍රී ලංකාවයි. ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ...!!! අවාසනාවකට .. මේ ලෝකයේ ජිවත්වන, මිනිස් වෙස්ගත් නරුම ගති ඇති , අවාසනාවන්තම සත්වයින් ( මිනිස් වෙස්ගත් ) ජිවත්වන රටත් අපේ මේ ශ්‍රී ලංකාවයි. එයයි අපේ අවාසනාව.
රටේ ගහකොළ සතා සිවුපාවගේ වටිනාකමේ අගය පුංචි කාලේ සිට උගන්වන්න ඕන. උගන්වන්න ඉන්න අයගෙන් කීයෙන් කීදෙනාද ඒක දන්නේ, කොහොම උනත් මෙවන් අපරාද වළක්වන්නම ඕන මේවා කොයිතරම් අමානුෂිකද?
කරන්ට තියෙන්නේ ඔය කුඩුවලට බඩඑළිය යන බෙහෙතක් දාන්නයි.
අපේ රටේ ඇත්තෙන්ම දැන් මනුස්සයෙක් හොයා ගන්න හුගක් අපහසුයි. වැවක්, කුඹුරක් හිදෙනකන් බලාගෙන ඉන්නේ පන බේරාගන්න හදන මාළු ටික මරාගන්න, වන්දනාවේ ගිහින් හොයන්නෙත් දඩමස් කන්න, නියං කාලෙට වතුර ටිකක් බොන්න එන සත්තු මරාගෙන කනවා, කුඹුර බේරා ගන්නයි දල දෙක විකුනගන්නයි කියලා මහා සද්දන්ත අලි-ඇතුන් මරලා දානවා, අපේ රට අධම යුගයකට ඉතා වේගයෙන් ගමන් කරමින් සිටිනවා. හැමදේකම සදාචාරයක් තියෙනවා. මස් කන අයට මස් කන්නම ඕනනම් මේ විදිහට තිරිසනෙක් අසරණ වෙලා ඉන්නකොට ඒ සතාව මරාගෙන කන එක මහා පහත් ක්‍රියාවක්.
අපි හරි වෙනස්